Home » » pace for the miracle - හාස්කමක් සදහා පියවර

pace for the miracle - හාස්කමක් සදහා පියවර

Written By GoyaHackers on Thursday, 15 October 2015 | 7:35 am

අප සැම දෙනාම වැරදි කරන්නෙමු, අප සැම දෙනා තුලම දුර්වලකම් ඇත. නමුත් අපේ ජිවිත  තුල හාස්කමක් සිදුවිමටනම් අප සිටින වැරදි ස්ථාන වලින් එලියට පැමිණිය යුතුය. අප එම ස්ථාන වල සිටින තාක්කල් උන්වහන්සේට අපේ ජිවිත වල හාස්කමක් කල නොහැක.
SHARE

0 comments :

Post a Comment